Thursday, June 11, 2015

මමත් බ්ලොග් රචකයෙක් වුනා

ඔන්න මගේ මේ පලමු බ්ලොග් එක.මමත් බ්ලොග් රචකයක් වුනා.මටත් මෙහෙම එකක් පටන් ගන්න හිතුනේ හරින්ගේ හිනලන්තය දැකලා.එයා තමයි මට ඊමේල් හරහා එයා මාව දැනුවත් කලා කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ කියලා.මුලින්ම මගේ ස්තූතිය ඔබට හරි.
ඉතින් මුලින් මුලින් මාගේ අඩුපාඩු ඇති මුලින්ම එකට සමා වෙන්න ඔනේ.මමත් මීගමුවේ හැදිලා වැඩිලා අද දෙයියනේ කියලා රැකියවක් කරගෙන ජිවත් වෙනවා.
මම මුලින්ම අකුරු කියෙව්වේ මීගමුව පෙරියමුල්ල ගොඩක් පොඩියට තිබ්බ ලොයෙලා විදුපියසින්.එකට තව නමක් කිව්වේ (වෙන ඉස්කොල වල ඉන්න අය) ලව් කොලේජ් කියලා ගණන් ගන්න එපා හොදද.ඊට පස්සේ උසස් පෙළට ඉගනෙ ගත්තේ ශා.පීතර මධ්‍ය මහා විද්‍යලයේන්.දැං ඉස්සරට වැඩිය මීගමුව ගොඩක් දියුණු වෙලා ඉතින් මගෙ පලමු ලිපියත් මීගමුව ගැන තමයි ඉතින එකෙන් හමුවෙමු.
බුදු සරණයි! දෙවි පිහිටයි! සියලු දෙනාට

3 comments:

  1. මට මේක බලන්න හම්බ උනේ අදයි. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ලෝකෙට. පටන් ගත්තා වගේම දිගටම කරගෙන යන්න.

    අලුත් බ්ලොග් එක සින්ඩිවලට දාන්න. මමත් පොඩි ප්‍රචාරයක් දෙන්නම්. ඒ වගේම බුකියේ ඉන්නවා නම් ඒකෙ තියෙන බ්ලොග් කියවන්නන්ගේ කණ්ඩායම් වලට එකතුවෙන්නත් පුළුවන්.

    මුලදී කමෙන්ට් වගේම කියවන්නොත් අඩුවෙයි. අධෛර්‍යය නොවී දිගටම ලියන්න. ටික කාලෙකින් කට්ටිය කියවන්න එයි.

    ReplyDelete
  2. හරී ගෙන් තමා දැන ගත්තේ. බ්ලොග් ලෝකෙට ආදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  3. Harrah's Casino Las Vegas debuts $4 million resort
    Harrah's Las 정읍 출장샵 Vegas 과천 출장샵 debuts $4 million resort-casino 오산 출장안마 resort in Las Vegas. (Published Monday, June 4, 영천 출장마사지 2021) 평택 출장마사지

    ReplyDelete